Data Flow Diagram Sinhala
Oct 30, 2020
අපි බලමු මොකක්ද මේ DFD,
Data Flow Diagram එකක් කියන්නේ system එකේ ඉන්න external entities අතර හුවමාරු වෙන (Input and output) ගලා යන ආකාරය ඒවගේම data stroe කරන ආකාරය විස්තර කරයි. Data Flow Diagram එකක් අයිති වෙන්නේ SDLC (Software Development Life Cycle) එකේ තියන System Analysis කියන part එකට, මෙක තියෙන්න ඔනේ මේක දිහා බලුවොත් ඕනම කෙනෙක් තෙරුම් ගන්න පුලුවන් විදිහට ඒවගේම Client නූයි අපි අතරයි.